Services




Savings

We take pride in providing our valued customers with convenient access to their funds, coupled with a competitive interest rate. Starting a progressive savings journey is a great first step, and it encourages customers to have a culture of financial security.

අපගේ ඉතුරුම් සේවාව සමගින් ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී මුදල් සඳහා ප්‍රවේශයත්, තරඟකාරී පොලී අනුපාතයත්,ඉතිරි කිරීමේ ඇති වටිනාකම පහදා දීමටත් මුදල් සදහා උපරිම සුරක්ෂිතභාවයක් ලබාගැනීමටත් . එන්න අප සමග එක්වී ප්‍රගතිශීලී ඉතුරුම් ගමනකට ආරම්භය ගන්න.




Fixed-Deposit

We lend you our fixed deposit facility, which makes sure a highly attractive and stable high interest rate as well as excellent security for your money, as a highly secure, risk-free financial investment with guaranteed cash at the end of the maturity periods.

අපගේ ස්ථාවර තැන්පතු පහසුකම සමඟින් කල්පිරීමේ කාලසීමාවන් අවසානයේ දී සහතික කළ මුදල් සමඟින් ඉතා සුරක්ෂිත, මූල්‍ය ආයෝජනයක් අපි ඔබට පිරිනමන්නෙමු. විවිධාකාර වූ අපගේ තැන්පත් ක්‍රම මගින් ඔබට සිතෙගි පරිදි මුදල් ආයෝජනටද අපගේ ඉතා ආකර්ශනීය සහ ස්ථාවර ඉහළ පොලී අනුපාතය සමඟින් ඔබගේ මුදල් වලට ඉහළම සුරක්ෂිතතාවයක් ලබාදීමට අප බැදී සිටින්නෙමු.




Loans

Make your dreams come true with our loan servicing facility. To suit your needs Choice is facilitated and loans Yours with minimum documents to get loan facility according to repayment capacity We are committed to helping you get loans for your needs.

අපගේ ණය සේවා පහසුකම සමඟින් ඔබේ සිහින සැබෑ කර ගන්න. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස තෝරාගැනීමට පහසුකම් සලසා දී ඇති අතර ණය ආපසු ගෙවීමේ හැකියාවට ගැලපෙන පරිදි ණය පහසුකම් ලබාගැනීමට අවම ලියකියවිලි ප්‍රමාණයකින් ඔබගේ අවශ්‍යතා සඳහා ණය ලබා ගැනීමට උපකාර කිරීමට අප කැපවී සිටින්නෙමු.




Pawning

Our pawning service is currently the quickest and most convenient way to get emergency cash, so if you've got difficulty ensuring payments, getting cash advances against your gold jewelry is your best choice. By giving you top priority and providing you with exceptional service, we make sure you're satisfied.

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සදහා අපගේ රන් ණය වෙත පියනගන්න. ඔබේ රන් ආභරණ සඳහා ඔබට ඉහළ අත්තිකාරම් මුදලක් සමගින්, අඩුම පොලී අනුපාතයද, ඔබගේ රන් භාණ්ඩ සදහා ඉහලම සුරක්ෂිතභාවයද අප ඔබට සපයන්නෙමු.




m Cash / eZ Cash

With our mCash services and eZ Cash services you will be able to bill payments, insurance payments and carry out a range of cash transactions direct from your mobile phone.

අපගේ mCash සේවාවන් හා eZ Cash සේවාවන් සමඟින් ඔබට බිල්පත් ගෙවීම්, රක්ෂණ ගෙවීම් සහ ඔබේ ජංගම දුරකථනයෙන් සෘජුවම මුදල් ගනුදෙනු රාශියක් සිදු කිරීමට හැකි වේ.




Western Union

In order to provide you with better service than ever before, we have gone one step further with Western Union, the market leader in money exchange. Through our Western Union remittance service, you may receive money that has been transferred to you by family members who live overseas.

වෙන කවරදාටත් වඩා හොඳ සේවාවක් ඔබට ලබා දීම සඳහා, අපි මුදල් හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන Western Union සමඟ තවත් පියවරක් ඉදිරියට ගොස් ඇත. අපගේ Western Union ප්‍රේෂණ සේවාව හරහා, විදේශයන්හි වෙසෙන පවුලේ සාමාජිකයන් විසින් එවන මුදල් ඔබට ලබාගත ලැබිය හැක.




Other Services

We proudly offers library facilities, fostering a culture of learning, and child and community development programs, dedicated to nurturing the well-being and growth of our community.

අපගේ ප්‍රජාවේ යහපැවැත්ම සහ වර්ධනය පෝෂණය කිරීම සඳහා කැප වූ පුස්තකාල පහසුකම්, ඉගෙනීමේ සංස්කෘතියක් පෝෂණය කිරීම සහ ළමා හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් අපි ආඩම්බරයෙන් පිරිනමන්නෙමු.