About

Godigamuwa Sanasa Bank has a proud history of serving its valued members and customers since 1932. The bank is a limited liability cooperative society registered in Sri Lanka under the Co-Operative Society Act.

Throughout our history, the needs of the customer have always been at the top of everything we do. Our long-term success is built on a solid foundation of first-rate corporate governance, responsible risk management, accountability, and a long-cultivated culture of integrity. As a financial institution that takes pride in establishing numerous "industry firsts," our product line is designed to provide genuine value to our customers, allowing businesses to grow, economies to prosper. Our top priority is to deliver first-rate customer service along with successful operational services.

ගොඩිගමුව සණස බැංකුව 1932 වසරේ සිට සාමාජිකයින්ට සහ ගනුදෙනුකරුවන්ට සේවය කිරීමේ සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියයි. බැංකුව සමූපකාර සමිති පනත යටතේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සීමිත වගකීම් සමුපකාර සමිතියකි.

අපගේ ඉතිහාසය පුරාම පාරිභෝගිකයාගේ අවශ්‍යතා ඉහළින්ම ඉටු කිරීමට අප වගබලා ගනී. එමෙන්ම අපගේ දිගුකාලීන සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ආයතනික පාලනයේ විශිෂ්ටත්වයේ ස්ථිර පදනමක්, විචක්ෂණ අවදානම් කළමනාකරණය යන අoශ වලිනී.

අපගේ නිෂ්පාදන කළඹ සැලසුම් කර ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන්ට සැබෑ වටිනාකමක් ලබා දීම සඳහා ය, "කර්මාන්තයේ ප්‍රථමයන්" රාශියක් ස්ථාපිත කිරීමට ආඩම්බර වන මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ නිෂ්පාදන පෙළ සැලසුම් කර ඇත්තේ අපගේ පාරිභෝගිකයින්ට සැබෑ වටිනාකමක් ලබා දීම සඳහා ය. ව්‍යාපාර වර්ධනය වීමට, ආර්ථිකයන් සමෘද්ධිමත් වීමට ඉඩ සලසා දීම සහ අපගේ ප්‍රමුඛතාවය වන්නේ සාර්ථක මෙහෙයුම් සේවා සමඟින් පළමු පෙළ පාරිභෝගික සේවාවක් අපගේ මූලික වගකීමයී.

Our Mission

"A We are beginning a new social initiative to encourage community engagement and expand sustainable development that supports inclusive development. We aim to promote a sense of citizenship and make a positive contribution to society because we understand how important social responsibility is today."

සණස දර්ශනයෙන් අපේක්ෂිත නව සමාජයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍යමය වශයෙන් මෙන්ම පරිසර හිතකාමී ලෙස ප්‍රජාව ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරීම

Our Vision

"A new social order that upholds moral principles, ethical values, and upright behavior. A new society founded on principles and righteous values. In order to build a harmonious and just society, it emphasizes the significance of establishing a society that is guided by righteousness and moral principles."

සමූපාකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වූ නව සමාජයක්.

Our Values

"Adhering to and strengthening social ethics in all aspects of the society and the bank, treating people equally regardless of race, religion, caste, gender, social status, language in all services, and not engaging in unethical and unethical financial activities."

සමිතියේ සහ බැංකුවේ සෑම අංශයකම සමාජ ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරිම සහ ශක්තිමත් කිරිම, සියලුම සේවාවන් වලදි ජාති, ආගම්, කුල, ස්ත්‍රි පුරුෂ භාවය සමාජ තත්වය, භාෂාව නොසලකා සමානත්වයෙන් සැලකීම, නිත්‍යානූකූල නොවන සහ ආචාර ධර්ම වලට පටහැනි මුල්‍ය කටයුතු නොකිරිම.

Opening Hours

සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ:ව:8.30 සිට ප:ව: 4.00 දක්වා, ඉරිදා පෙ:ව: 8.30 සිට 12.00 දක්වා.

History



ගොඩිගමුව සනස සමිතිය 1932 ජනවාරි 13 දින "සීමාරහිත ගොඩිගමුව සකසුරුවම් හා ණය ගණුදෙනු පිලිබඳ සමූපකාර සමිතිය"නමින් ලියාපදිංචි කර ඇත,එහි ලියාපදිංචි කේතය "C 38" වන අතර පලමු සභාපති ලෙස ගරු යහම්පත් ජයසිරිවර්ධන මහතාත් ගරු උප සභාපති ලෙස එස්.ඩී.ලිවිනිස් මහතාත් පත්වී ඇත.

සමිතියේ ආරම්භක නිලධාරි මණ්ඩලය

- ගරු සභාපති :- ඒ.ඩි.යහම්පත් ජයසිරිවර්ධන මහතා. (ගම්මුලාදෑනී)
- ගරු උප සභාපති:- එස්.ඩී.ලිවිනිස් මහතා
- ගරු භාණ්ඩාගාරික:- සි.ඩි. පිටර් මහතා
- ගරු ලේකම්:- වයි.ඒ.ඩි. පිරිස් මහතා
- ගරු කාරකසභිකවරු:- කේ.ඩබ්.ඩී. ලියන්සිංඤෝ මහතා, එස්.එල්.ඩි. ලුවිස් මහතා, ඩේවිඩ් සමරතුංග මහතා

බැංකු සේවා ආරම්භ කිරීම

- සමිති නාමය :- 1990 - 02- 28 දින සී/ස ගොඩිගමුව සකසුරුවම් හා ණය ගණූදෙණු පිළිබඳ සමුපකාර සමිතිය ලෙස සංශෝධනය විය.
- ප්‍රදර්ශණ නාමය:- සී/ස ගොඩිගමුව සණස
- පණත:- 1972 අංක 05 දරණ සමුපකාර පණත.
1998 අංක 03 දරණ බස්නාහිර පළාත් සමුපකාර ප්‍රඥප්තිය.

1990 වර්ෂයේ ආරම්භක අධ්‍යක්ෂක මණ්ඩලය

- ගරු සභාපති :- සී.ඩී. සේනාරත්න මහතා. (1990 – 2013)
- ගරු උප සභාපති:- එන්.එම්.කරුණාතිලක මහතා.
- ගරු භාණ්ඩාගාරික:- ඩි.කේ. පෙරේරා මිය
- ගරු (වැ.බ.) ලේකම්:- පි. ප්‍රේමරත්න පෙරේරා මහතා
- ගරු අධ්‍යක්ෂිකා :- ඥාණවති අමරසිංහ මිය.

ආයතන කළමණාකරන ව්‍යුහය

*කාර්ය මණ්ඩල බඳවා ගැනීම සමුපකාර කොමිෂන් සභා නීති රිති අනුව.

Union Territory